බූරු මූණා රදවාගෙන ප්‍රශ්න කරයි

235

රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබේ.අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.සැකකරු මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment