බූස්ටරය මඟහරින්න එපා – විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා

128

අවුරුදු සමයේ කොවිඩ් ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ අවදානම වැඩියි. ඒ නිසා තාමත් බූස්ටර් එන්නත ලබාගෙන නැත්නම් ඒ එන්නත ලබා ගැනීම කාගේත් වගකීමක්. ඒ නිසා මේ තත්ත්වය සැහැල්ලූවට ගන්න එපා.’’ යැයි සෞඛය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය ‘දිවයින’ට ඊයේ (18 වැනිදා) පැවසුවාය.

අවුරුදු සමයේ සාප්පු සවාරි, විනෝද ගමන්, නැදෑ ගෙවල්වල යෑම, සාදවලට යෑමෙන් හැකිතාක් වැළකීම ඉතා වැදගත් බව ද ඇය සඳහන් කළාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment