බූස්ස සිරකරු හිරෙන් පනී

476

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු අද (15) දහවල් පලාගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
හෙයියන්තුඩුව මහකුඹුරවත්ත පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි මෙම රැුඳවියා හෙරොයින් මිලි ග‍්‍රෑම්20ක් ලඟ තබා ගැනිමේ වරදට අධිකරණයෙන් නියම කරන ලද දඩ නොගෙවිම නිසා බන්ධනාගාරගත කරන ලද අයෙකි.
මෙම රැුඳවියා අද දහවල් එලිමහනේ වැඩ කරමින් සිටියදි බන්ධනාගාරයෙන් පැන පලා ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment