බෙංගාල බොක්කේ භූ චලනයක්

185


යාපනයට කිලෝ මීටර් 610ක් දුරින් බෙංගාල බොක්කේ රිට්චර් මාපක 5.1ක භූ චලනයක් සිදුව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.එය ශ‍්‍රී ලංකාවට බලපෑමක් නැතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment