යාපනයට කිලෝ මීටර් 610ක් දුරින් බෙංගාල බොක්කේ රිට්චර් මාපක 5.1ක භූ චලනයක් සිදුව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.එය ශ‍්‍රී ලංකාවට බලපෑමක් නැතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL