බෙංගාල බොක්කේ භූමි කම්පාවෙන් චෙන්නායි නගරයට බලපෑම්

194

ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ මුහුදු තීරයට යාබද බෙංගාල බොක්කේ (24) සවස හටගත් භූමි කම්පාවක් හේතුවෙන් තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ ප‍්‍රදේශ ගණනාවක සුළු භූ චලන හටගෙන තිබේ. මෙම භූ චලන චෙන්නායි නගරයේ මුහුදට ආසන්න ප‍්‍රදේශවලින් වාර්තා වී තිබේ.

 බෙංගාල බොක්කේ මෙම භූමි කම්පාව හටගෙන ඇත්තේ කිලෝ මීටර් 10ක පරාසයක් තුළ වන අතර එහි ප‍්‍රබලත්වය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ 5.1 ක් වශයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment