බෙංගාල මහ ඇමැතිනියටත් ‘මැණිකේ මගේ හිතේ’ වගේ ගීතයක්

774

ඉන්දියාවේ මේ වන විට අතිශයින් ජනප‍්‍රිය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පාදක කරගෙන බෙංගාල මහ ඇමැතිනි මමතා බැනර්ජි වෙනුවෙන් විශේෂ ගීතයක් නිර්මාණය කර ඇත.

මා – උමාති – ඉමානුෂ්: නම් වන මුළු ගීතයේම සඳහන් වන්නේ මහ ඇමැතිනිය පිළිබඳවය. මෙම ගීතය ගයන්නේ මැදිනිපූර්හි රාජේෂ් චක‍්‍රවර්ති සහ ඔහුගේ දියණිය අපරාජිතාය. යොහානි සිල්වාගේ මේ ගීතය ඇසුරෙන් ඉන්දියාවේ භාෂා ගණනාවකින් විවිධ ගීත නිර්මාණය වී ඇත.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment