බෙදුම්වාදී නායිකාව නිදහස් කළ නයිජිරියානු අධිකරණය ඩොලර් 121,500ක වන්දියක් ද ලබා දෙයි

321

නයිජිරියානු අධිකරණය බෙදුම්වාදී සංවිධානයක නායිකාවක් නිදහස් කර ඇයට ඩොලර් 121,500ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇත.

ගෝසි උමායි නමැති මෙම කාන්තාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි අහුජා අධිකරණය තීරණය කර තිබේ.

පසුගිය පෙබරවාරි මස සිට ඇයව රඳවාගෙන ඇතැයි හෙළි විය.

advertistmentadvertistment
advertistmentadvertistment