බෙලිඅත්තේ වෙඩි තැබීමෙන් පක්ෂ නායකයකුත් මරුට

8255

අද උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමෙන් මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment