බෙහෙත් ගන්න සහාය පතයි

302


රජයේ රෝහල් හි පවතින මේ වන විට ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා දානපතින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.

රටපුරා රෝහල්වල ඇතැම් ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින අතර රෝහල්වල ඖෂධ තොග තවත් මාස කිහිපයකට පමණක් ප්‍රමාණයක් බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment