බෙහෙත් සීමා කළ හැකිදැයි සොයා බලයි

195

රජයේ හා පුද්ගලික රෝහල් වෛද්‍යවරුන් විසින් දියවැඩියාව ,වකුගඩු රෝග ,හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා නිර්දේශ කරනු ලබන අධික බෙහෙත් වර්ග සංඛ්‍යාව සීමා කිරීමට හැකිද යන්න පිළිබඳව සොයා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යංශ මාර්ග පැවසීය . මේ යටතේ බෝ නොවන රෝග සඳහා නිර්දේශ කරන බෙහෙත් වර්ග සීමා කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා බස්නාහිර පළාතේ රෝහල් කිහිපයක් තුළ නියාමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවත් එහිදී රෝගයක් සඳහා නිර්දේශ කරනු ලබන උපරිම බෙහෙත් වර්ග සංඛ්‍යාව 03ක් කිරීමේ හැකියාව සොයා බලා ගෙන යන බව එම ආරංචි මාර්ග පැවසීය

බෙහෙත් සීමා කළ හැකිදැයි සොයා බලයි
රජයේ හා පුද්ගලික රෝහල් වෛද්‍යවරුන් විසින් දියවැඩියාව ,වකුගඩු රෝග ,හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා නිර්දේශ කරනු ලබන අධික බෙහෙත් වර්ග සංඛ්‍යාව සීමා කිරීමට හැකිද යන්න පිළිබඳව සොයා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යංශ මාර්ග පැවසීය .

මේ යටතේ බෝ නොවන රෝග සඳහා නිර්දේශ කරන බෙහෙත් වර්ග සීමා කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා බස්නාහිර පළාතේ රෝහල් කිහිපයක් තුළ නියාමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බවත් එහිදී රෝගයක් සඳහා නිර්දේශ කරනු ලබන උපරිම බෙහෙත් වර්ග සංඛ්‍යාව 03ක් කිරීමේ හැකියාව සොයා බලා ගෙන යන බව එම ආරංචි මාර්ග පැවසීය

advertistmentadvertistment
advertistmentadvertistment