ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමයේ උප සභාපති මනෝජ් ප‍්‍රනාන්දු මහතා වෙත ‘ද ඕඩර් ඔෆ් ද රයිසින් සන් සිල්වර් රේස්’ සම්මානය පිරිනැමීම ජපාන තානාපති සුගියම අකිරා මහතා විසින් පෙරේදා (07 වැනිදා) සිදුකරන ලදී.
ජපාන තානාපතිවරයා විසින් සිය නිල නිවසේදී අදාළ සම්මානය මනෝජ් ප‍්‍රනාන්දු මහතා වෙත පිළිගන්වන ලද අයුරු ඡායාරූපයේ දැක්වේ.
|