ලෝක වෙළෙඳපළේ බොරතෙල් බැරලයක මිළ වාර්තාගත ලෙස අද (07) දින ඉහළ ගොස් ඇත.
ඒ අනුව වසර 14කට පසුව එහ ඇමරිකානු ඩොලර් 130ක අගයක් වී තිබේ.
රුසියාව සහ යුකේ්රනය අතර ඇතවී තිබෙන යුධමය තත්ත්වය මත මෙලෙස බොරතෙල් මිළ ගණන් ඉහළ යමින් පවතී.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL