විගස පුවත් බෝතල් කටු ඇනී මිය ගිය ළදරු මළ සිරුරක් හමුවෙයි By Seram - June 9, 2023 319 Share FacebookTwitterPinterestWhatsApp මුල්ලේරියාව හල්බරා ප්‍රදේශයේ දී වීදුරු බෝතලයක කටු ඇනී ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි වයස අවුරුදු 05ක කුඩා දරුවකුගේ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි.