පාස්කු ප්රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනකුගේ පියා වන කෝටිපති ව්යාපාරික මොහොමඩ් ඊබ්රහිම් සහ මොහොමඩ් හිජාස් නමැත්තා අද (25) දින ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL