විදෙස් පුවත් බ‍්‍රසීල කන්ද විලට කඩා වැටී හතක් මරුට By Chinthaka - January 10, 2022 474 Share Facebook Twitter Pinterest WhatsApp බ‍්‍රසීලයේ විලක විවේක බෝට්ටු මතට කඳු බෑවුමක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මෙම අනතුරෙන් තවත් තිදෙනකු අතුරුදන් වී 32 දෙනකු තුවාල ලබා ඇත. කන්දේ කොටසක් විලට කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වේ.