බ‍්‍රසීල කන්ද විලට කඩා වැටී හතක් මරුට

474

බ‍්‍රසීලයේ විලක විවේක බෝට්ටු මතට කඳු බෑවුමක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

බ‍්‍රසීල කන්ද විලට කඩා වැටී හතක් මරුට

මෙම අනතුරෙන් තවත් තිදෙනකු අතුරුදන් වී 32 දෙනකු තුවාල ලබා ඇත.

 කන්දේ කොටසක් විලට කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment