භාණ්ඩ වර්ග 78 ක්යළි ආනයනයට අවසර

170

එච් එස් කේත 78ට අදාළ භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබාදුන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගැසට්පත්‍රයට අත්සන් කළ බව ද ඇමැතිවරයා කියයි.

මේ යටතේ ඇඟළුම් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය, රූපලාවන්‍ය සඳහා භාවිත කරන දෙවල්, සුවඳ විලවුන්, සෙරමික් නිෂ්පාදන, ටයිල්, බ්රේක් පෑඩ්, වායු සමීකරණ, ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක් ආනයනයට අවසර දුන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ශා්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment