උතුරු කලුතර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් ලබාගැනීම සඳහා පෝලිමේ සිටි පුද්ගලයෙක් අද පස්වරුවේ ඇදවැටී මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ කලුතර දකුණ හීනටියන්ගල ප්රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි මොහොමඩ් සාදික් නැමැති අයෙකි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL