රිච්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ජපානයේ හටගෙන ඇත.
එම භූමි කම්පාවත් සමඟ ඉෂිකාවා, නිගාටා සහ ටොයාමා යන පළාත්වලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL