විගස පුවත් භූ කම්පන දෙකක් By Seram - March 19, 2023 223 Share FacebookTwitterPinterestWhatsApp මෙරට ප්‍රදේශ දෙකකට ඊයේ සහ අද උදෑසන භූ කම්පන දෙකක් සිදුව ඇත. කිරින්ද ප්‍රදේශයට ඊයේ සවස රිච්ටර් මාපක 2.6ක භූ කම්පනයක් ද අද අලුයම 3.30ට පමණ ගෝමරන්කඩවල ප්‍රදේශයට රිච්ටර් මාපක 3ක පමණ භූ කම්පනයක් ද සිදුව ඇත.