මංගලට අනුමෝදනා කරමින්….

225

අභාවප‍්‍රාප්ත හිටපු ඇමැති මංගල සමරවීර මහතාට පිං පැමිණවීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

 හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූ අයුරු.

මංගලට අනුමෝදනා කරමින්....
මංගලට අනුමෝදනා කරමින්....

advertistmentadvertistment