මත්තල ගූවන් තොටුපොළ ආසන්නයේ ‘ ”නීති විරෝධී ලෙස අක්කර දෙක හමාරක” ගංජා වගාකල පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්’ විසින්’ අත් අඩංගුවට ගෙන තිබේ.
කතරගම කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ආර්.ජි.එස්. ප්‍රියංකර ඇතුළු කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්’ ඊයේ (10දා) මත්තල පොලිස් වසමේ මත්තල ගුවන්පාලම අසන්න ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර’ ඇත.
එහි දී අක්කර දෙන හමාරක’ පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි හතරක්’ පහක් පමණ උස ගංජා ගස් 18.956 ක් වගාකර තිබූ ගංජා හේනක් සමඟ සුරියවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි විශේෂ කාර්ය බලකාය පවසයි ග’ගංජ වගාව විශේෂ කාර්ය බලකාය ව්සින් ගිනි තබා විනාාශ කරනු ලැබීය.