නිව්යෝර්ක් අධිකරණය හමුවේ පෙත්සමක්
මත්ද්‍රව්‍ය පානය කළ බව පිළිගත් බි්‍රතාන්‍යයේ හැරි කුමරුට ඇමරිකාවට ඒම තහනම් කරන ලෙස හෙරිටේජ් පදනම නිව්යෝර්ක් අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව නඩු විභාගයක් ආරම්භ වී තිබේ. හැරි කුමරු විසින් රචිත ග්‍රන්ථයෙන් ඔහු මරිජුවානා කොකේන් වැනි මත්ද්‍රව්‍ය පානය කළ බව දක්වා තිබේ.
නිව්යෝර්ක් අධිකරණය මේ ගැන ඉක්මනින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.