මත්ද්‍රව්‍ය සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

200

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 124ක් සමග මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලාංකිකයින් 05 දෙනකු සමග මාලදිවයින වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ අශේන් පුතා නැමැති බහුදින ධීවර යාත්‍රාව බව හඳුනාගෙන ඇත.


advertistmentadvertistment