දකුණු මුහුදු තීරයේ දී නාවික හමුදාව විසින් ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බහු දින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සොයාගෙන ඇත.මෙම මත් ද්‍රව්‍ය පාර්සල් 278ක අසුරා තිබූ බව නාවික හමුදාව පවසයි. මෙම බහු දින ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් හට දෙනකු ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
|