ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL ) සඳහා චෙන්නායි සුපර් කිංග්ස් (CSK ) කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතය. ක්‍රීඩක වෙන්දේසියට ඔහු ඉදිරිපත් නොකර CSK කණ්ඩායමේ ම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කර ඇත.එහිදී මතීෂට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 45.2කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමිවෙයි.
|