මන්ත්‍රීවරුන් රැසකට පාර්ලිමේන්තු එන්න බැරිවෙයි

956

අද සිට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් වලට බොහෝ මන්ත්‍රීවරුන්ට සහභාගී වීමට නොහැකි තත්වයක් මතුව ඇතැයි කතානායක මහින්ද යාපා අභයවර්ධන මහතා පවසයි.ඊට හේතු වී ඇත්තේ පවතින ඉන්ධන අර්බුදය නිසා බොහෝ මන්ත්‍රීවරුන්ට සිය වාහන වලට ඉන්ධන සපයා ගැනීමට නොහැකි වීම බව කතානායකවරයා සඳහන් කළේය.


advertistmentadvertistment