විගස පුවත් මන්ත්රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට By Seram - June 16, 2022 299 Share FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතනය සම්බන්ධව සැකපිට තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.මොහු 26 හැවිරිදි අයෙකි.මේ දක්වා එම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 31කි.