Sunday Divainaඉරිදා සංග්‍රහය විගස පුවත් මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ටත් කොරෝනා By Seram - October 24, 2021 137 Share FacebookTwitterPinterestWhatsApp අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී ඇත. සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඉකුත් සතියේ දිනයක ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී තිබුණි.