මන්තී්ර අසුනක් හිස්වී තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා මීට සුළු මෙහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමක් කර ඇත.
අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් අදාල දැනුම්දීම පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාව සිදු කර තිබේ.