මන්තී‍්‍ර අසුනක් හිස් පාර්ලිමේන්තුව දැනුම්දෙයි

155

මන්තී‍්‍ර අසුනක් හිස්වී තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා මීට සුළු මෙහොතකට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමක් කර ඇත.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් අදාල දැනුම්දීම පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාව සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment