ඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් මන්නාරම කලපුවේ කාන්තා මළ සිරුරක් By Seram - November 14, 2021 172 Share Facebook Twitter Pinterest WhatsApp මන්නාරම නගරයේ පාළම අසල කලපුවේ තිබී 23 තරුණියකගේ මට සිරුරක් ඊයේ හමුවී ඇත.ඇය ඉකුත් බ්රහස්පතින්දා සිය පෙම්වතා සමග නගරයට පැමිණි ඇතැයි පොලිසිය පවසයි.මෙය දිවි නසාගැනීමක් ද මීනී මැරුමක් ද කියා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.