මන්නාරම සහල් නැලියෙන් වසවිස නැති අස්වැන්නක්

330

මන්නාරමේ සහල් නැලිය හෙවත් යෝධ වැව ආශ‍්‍රිත කුඹුරු යායේ අස්වැන්න නෙළීමේ කටයුතු ආරම්භ වී තිබේ.

මන්නාරම සහල් නැලියෙන් වසවිස නැති අස්වැන්නක්

අක්කර 35000 කින් පමණ සමන්විත මෙම කුඹුරු යායෙන් මෙවර ඉතා සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති අතර එම කුඹුරු සඳහා වැඩි වශයෙන්ම භාවිත කොට ඇත්තේ කාබනික පොහොරය.

මන්නාරම සහල් නැලියෙන් වසවිස නැති අස්වැන්නක්

මන්නාරමේ මුරුන්කන් ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ කාබනික පොහොර භාවිතය තම වී අස්වැන්නට බාධාවක් වී නැතත් මේ දිනවල උතුරට ඇද හැලෙන වර්ෂාව අස්වනු නෙළීමේ කටයුතුවලට තරමක බාධාවක් වී ඇති බවයි.

දිනසේන රතුගමගේ
 


advertistmentadvertistment