මනූෂ වෙනුවට බන්දු ලාල් බණ්ඩාරිගොඩ

1187

සමගි ජන බල පක්ෂයේ සාමාජිකත්වය අහෝසිවීම නිසා මන්ත්‍රීධුරය අහිමිවූ කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වෙනුවට එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග කළ බන්දු ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිසමට යොමුකරන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.හරීන් ප්‍රනාන්දු මහතා පත්වූයේ සජබ ජාතික ලැයිස්තුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment