Uncategorized මනෝ ගනේෂනුත් ඩලස්ට By Seram - July 19, 2022 148 Share FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර ඇත.