මයන්ත දිසානායක ඉල්ලා අස්වේ

1282

සමගි ජන බලවේගය සමගි තරුණ බලවේගයේ සභාපති ධු⁣රයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඉල්ලා අස්වී ඇත.

ඉල්ලා අස්වීමේ ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමුකළ බව දිසානායක මහතා පැවසීය.


advertistmentadvertistment