මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ප‍්‍රධාන ශාලාවේ හදිසි ගින්නක් හටගෙන ඇත.
එම ගින්න පාලනය සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 05ක් එම ස්ථානය වෙත යවා තිබේ.
අද දහවල් 12.25 ට පමණ ගින්න හටගෙන ඇත. ගින්නෙන් කිසිදු අයකුට අනතුරක් සිදුවී නැතැයි වාර්තතා වේ.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL