ප්‍රාදේශීය පුවත් මල අපද්‍රව්‍ය වළට වැටී කොටහේනේදී දෙදෙනෙක් මරුට By Chinthaka - March 28, 2023 147 Share FacebookTwitterPinterestWhatsApp කොටහේන ජොර්ජ් ආර් ද සිල්වා මාවතේ අපද්‍රව්‍ය වළක මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (27 දා) සවස එම මල අපද්‍රව්‍ය වළට ඇද වැටී මියගොස් තිබේ. විෂ වායුවක් ආඝ්‍රාණය වීමකින් මෙම මරණ සිදුවී ඇති බවට සැක කරයි.හේමන්ත රන්දුණු