මහජන බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව භාණ්ඩාගාර ලේකම් වෙත පිළිගන්වයි

168

මහජන බැංකුවේ 2022 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා අතින් මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේදී පසුගියදා සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප්‍රධානි අසාම් ඒ. අහමට් යන මහත්වරුන්ද සහභාගි වූහ.


advertistmentadvertistment