මහනුවර අවසන් මහ පෙරහැර

275

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර ඊයේ (22 දා) රාත‍්‍රියේ වීදි සංචාරය කරනු ලැබීය. ශ‍්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඩුව  නැදුන්ගමුවේ රාජා හස්තියා මතින් වැඩම කරනු ලැබූවේ උඩුවියන් පාවඩ සහිතවය. දෑලේ ඇතුන් ලෙස ගමන් කරනු ලැබූයේ ඉන්දි රාජා සහ කතරගම වාසනා යන හස්තීන් ය. අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කළ ඊයේ (23 දා) පෙරහැර නැරඹීම ස`දහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පැමිණ සිටියේය.

 පිංන්තූරය – සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment