ප්රධාන පුවත් මහනුවර සිට කොළඹට එන ගුරු – විදුහල්පති පාගමන මාවනැල්ලේදී By Prasanna - August 6, 2021 462 Share FacebookTwitterPinterestWhatsApp මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා ගුරු විදුහල්පති පාගමන ඊයේ (5 දා) මාවනැල්ල නගරය පසු කරමින් ගමන් ගත් අයුරු පිංතූරයෙන් දැක්වේ. මාවනැල්ල – ජයන්ත සේන