මහවැලි ගගට වැටුණු මෝටර් රථය හා අතුරුදන් අය සොයාගනී

935


අද අලුයම ඉලුක්කුඹුර ප‍්‍රදේශයේදී මහවැලි ගගේ වික්ටෝරියා ජලාශය ආශ‍්‍රිත ප‍්‍රදේශයට පෙරලුනු මෝටර් රථයේ අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර සහ මෝටර් රථය අඩි 40ක් පමණ ගග පතුලේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.මිය ගිය පුද්ගලයා 39 හැවිරිදි කුණ්ඩසාල ප‍්‍රදේශයේ පදිංචි අමිල ඒකනායක නැමැත්තකු බව හදුනාගෙන ඇත.ඔහු අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් කර ඇත.


advertistmentadvertistment