Uncategorized මහාචාර්ය නීලිකාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක තනතුරක් By Seram - October 28, 2021 282 Share FacebookTwitterPinterestWhatsApp මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවේ උපදේශකවරියක් ලෙස පත්කර ඇත.ඇය දැනට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ ජීව විද්‍යා අංශයේ සේවය කරයි.