මහින්ද , බැසිල් සහ ආටිගලගෙන් අධිකරණයට පොරොන්දූවක්

874

හිටපු ජනාධිපති වරයෙකු වන මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරයෙකු වන බැසිල් රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් හෙට දක්වා විදේශගත වීමක් සිදු නොකරන බව ඔවුන්ගේ නීතීඥ වරු ශ්‍රේෂ්ඨාධිකරණයට අද පොරොන්දු වී ඇත..


advertistmentadvertistment