මහින්ද සමරසිංහ ඇමෙරිකාවට යන දිනය

255

තමා මෙම මස 29දා ඇමෙරිකාවේ ශ්‍රීලංකා තානාපති ලෙස වැඩ බාර ගනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා අද උදෑසන පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment