මහේල සදාතනික විශිෂ්ටයෙක් වෙයි

269

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සදාතනික විශිෂ්ට යන් අතරට නම් කරයි.ඔහුට අමතරව එංගලන්තයේ ජැනට් බ්‍රිටින් සහ දකුණු අප්‍රිකාවේ ෆෝන් පොලොක් ද මෙසේ නම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment