මහ කන්නයට යූරියා අද සිට

117


මෙවර මහ කන්නය වගා කිරීම සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25000ක තොග ගොවිජන මධ්‍යස්ථාන සඳහා පිටත් කර යවා හරින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. යූරියා මිටියක් රුපියල් 9000ක් වන බවද හෙතෙම කීය.

advertistmentadvertistment
advertistmentadvertistment