මහ ඡන්දෙට වැඩිම අපේක්ෂකයෝ ගම්පහින් – දිස්ත්‍රික් අපේක්ෂක සංඛ්‍යාව සහ ඇප මුදල් එළි දකී

160

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී ස්වාධීන කණ්ඩායම් විසින් ඇප තැන්පත් කළ යුතු මුදල සහ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් යෝජනා කළ යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර ඇත. පිළිගත් දේශපාලන පක්ෂ ඇප තැන්පත් කළ යුතු නැත.

මහ ඡන්දෙට වැඩිම අපේක්ෂකයෝ ගම්පහින් - දිස්ත්‍රික් අපේක්ෂක සංඛ්‍යාව සහ ඇප මුදල් එළි දකී


රනිල් ධර්මසේන


advertistmentadvertistment