මහ බැංකුවේ පාලක මණ්ඩලය මුදල් කාරක සභාව හමුවට

215

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය එළඹෙන සතියේ දී රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත.

මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පවසයි. මෑතක දී සිදුකරන ලද ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් ඉහළ දැමීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් එහිදී බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment