Uncategorized මහ බැංකු අධිපතිට කැබිනට් ඇමැතිවරයකුගේ බලතල By Akitha - October 26, 2021 463 Share FacebookTwitterPinterestWhatsApp ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් මහ බැංකු අධිපතිවරයාට කැබිනට් ඇමැතිවරයකුගේ බලතල ලබාදී ඇත. එසේම ඔහු රජයේ ප‍්‍රමුඛතාවය අනුව 05 වැනි තැනට පත්කර ඇත.