මහ බැංකු අධිපති තනතුර කැබිනට් සාමාජික තත්ත්වයට!

74

මේ අතර ඉදිරි දින කිහිපය තුළ මහ බැංකු අධිපති තනතුර කැබිනට් සාමාජිකයකුගේ තත්ත්වයට සමාන වන ආකාරයට ශ්‍රේණිගත කිරීමට රජය බලාපොරොත්තු වන බවද රජයේ ආරංචි මාර්ග ඊයේ සඳහන් කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment