Uncategorized මහ බැංකු අධිපති 14 දා ඉල්ලා අස්වේ By Seram - September 10, 2021 201 Share FacebookTwitterPinterestWhatsApp මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් .ඞී.ලක්ෂ්මන් මහතා මෙම මස 14 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය.හෙතෙම මේ බැව් පැවසූවේ අද මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවේදීය.